අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
| අනුරාධපුර දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
අනුරාධපුර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | උතුරු මැද පළාත |
| විශාලතම නගරය | අනුරාධපුර |
| සරිය | |
| • මුළු | 7,179 කිමී2 (2,772 සතරැස් සැත) |
| • භූමිය | 6,664 කිමී2 (2,573 සතරැස් සැත) |
| • ජලය | 515 කිමී2 (199 සතරැස් සැත) |
| ජනගහණය(2001) | |
| • මුළු | 745,693 |
| • ඝණත්වය | 100/කිමී2 (270/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-71 |
අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 7,179 කි. සම්පූර්ණ ජනගහණය ( 2001දි ) 745,693 ක් විය.
No comments:
Post a Comment